Sunday, November 1, 2009
පාලක පද්දතියක ස්ථායීබව නීර්ණය කරන්නේ කෙසේද?
මීට පෙර ලිපියේදී සදහන්කළා වගේ, මුලින්ම පාලක පද්දතිය ඊට අනුරූප ගණිතමය මෙඩලයකට පරිවර්ථනය කරගන්න ඕනෑ. ඊට පස්සෙ පහත සදහන් ආකාර වලින් එකක් හෝ කීපයක් භාවිත කරල පද්දතියක ස්ථායීබව නීර්ණය කරන්න පුලුවන්. එම ආකාරනම්,
1. රූත් හාවිස්ට් ක්‍රමවේදය Routh - Harwitz stability criterion
2. සාධක_පථ විශ්ලේෂණය (Root-Locus Analysis)
3. සංඛ්‍යාත ප්‍රථිචාර විශ්ලේෂණය (Frequency Response Analysis)
ෙමම ක්‍රම අතරින් තුන්වන ක්‍රමවේදයේත් ආකාරයන් තුනක් කිබෙනවා. එනම්,
1. නිමිති සටහන (Bode plot)
2. නයික්වෙස්ට් සටහන (Nyquist path)
3. නිකලස් වගුව (Nichols chart)
මෙම ක්‍රමවේදයන් භාව්ත කරන්නෙ කොහොමද කියන එක ගැන මීලග ලිපියෙන් අපි සාකච්චා කරමු.

Wednesday, August 5, 2009
2005 වසරේ මා පුථම උපාධිය අවසන් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය සංගමය විසින් අප වෙත පවත්වන ලද උපහාර උළෙලකදී දෙන ලද තිලිණයක තිබූ මෙම සටහන අදද මා පරිස්සම්ව තබාගෙන ඇත්තේ එය මගේ සිත් ගත් බැවිනි.
෴ ෴ ෴ ෴ ෴
෴ ෴ ෴ ෴ ෴
නිමක් නැති පෙතක
හෙම්බත් වූ ගමනක
අවසානයේ
දැරිය නොහැකි ඵල සේ
අප දුටු දේ
සත්‍ය වනොවන බව පසක් කරමින්
අපට පෙන්වූ ආදර්ශයට
අපේ උපහාරය..........
෴ ෴ ෴ ෴ ෴
අපේක්ෂාව
1998 වසරේ මා උසස් පෙල හදාරන සමයෙහි, ආදී අනන්දීය බෞද්ධ සංගමය විසින් බෙදාහරින ලද දින දර්ශනයෙහි පසු පිටෙහි තිබූ මෙම සටහන අදද මා පරිස්සම්ව මාගේ පසුම්බියෙහි තබාගෙන ඇත්තේ එය මගේ සිත් ගත් බැවිනි.
අපේක්ෂාව
මම මගේ හදවත
වෛරයෙන් සහ ඊර්ෂාවෙන් තොර කිරීමටද
සෑම කෙනෙකු සමගම
එකමුතුකමින් ජීවත් වීමටද වෙර දරමි.
ජීවිතයේ සරුල යහපත් මෙන්ම
නිසරු, අයහපත් කාලයන්හිදී ද
බුදු සමයට සමීපව දැහැමින් දිවි ෙගවමි.
මෙම ලෝකය අත්හැර යාමට සිදුවූ අවස්ථාවකදී
මෙම ලෝකය අතහැර යාමට සිදුවූ අවස්ථාවකදී
නිර්භයව හෝ කණගාටුවෙන් ෙතාරව සමුගන්නෙමි.
එසේ වන්නේ,
මෙහි පැමිණියාට වඩා යහපත් කෙනෙකු වශයෙන් පිටවන නිසාය.
Saturday, April 25, 2009
භූගතය හා බන්ධනය (Grounding and bonding)
විදුලි පද්දතියකට බාහිරින් එල්ලවන බලපෑමේ ස්වභාවය අනුව විදුලි පද්දතියක් ආරක්ෂා කලයුතු කලාපයන් හතරක් හදුනාගත හැකියි. ඒවානම්,
මෙහිදී සම විභව බැදුමක් ස්ථාපනය කිරීම ලෙස සලකන්නේ ඉහත සදහන්කල කළාපයන් වල ඇති සියලුම භූගතයන් පොදු භූගතයකට එක්ව සම්බන්ධ කිරීමයි. එවිට සර්ජණ අවස්ථාවකදී සියලු කළාපවල භූගතයන්හි විභවය සමානව ඉහල යන බැවින් කලාප අතර අධික විභව අන්තරයන් ඇතිවී සිදුවිය හැකි හානි වැලකේ.
සමස්ථයක් ලෙස ගත්විට භූගතයන් ප්‍රධාන වර්ග දෙකකි.
- ප්‍රධාන ගොඩනැගිල්ලට පිටත කළාපය ( කළාප 0)
- ප්‍රධාන ගොඩනැගිල්ල හා උපකරණ කාමරය අතර කළාපය ( කළාප 1)
- උපකරණ කාමරය හා උපකරණ රාක්කය අතර කළාපය ( කළාප 2)
- උපකරණ රාක්කය ඇතුලත කළාපය ( කළාප 3)
මෙහිදී සම විභව බැදුමක් ස්ථාපනය කිරීම ලෙස සලකන්නේ ඉහත සදහන්කල කළාපයන් වල ඇති සියලුම භූගතයන් පොදු භූගතයකට එක්ව සම්බන්ධ කිරීමයි. එවිට සර්ජණ අවස්ථාවකදී සියලු කළාපවල භූගතයන්හි විභවය සමානව ඉහල යන බැවින් කලාප අතර අධික විභව අන්තරයන් ඇතිවී සිදුවිය හැකි හානි වැලකේ.
සමස්ථයක් ලෙස ගත්විට භූගතයන් ප්‍රධාන වර්ග දෙකකි.
- ආරක්ෂණ භූගතය
-
සංඥා සමුද්දේශ භූගතය
- විදුලි කාන්දුවකදී ඒ සදහා අඩු සම්භාධන මාර්ගයක් සකසා දීම.
- පුද්ගල අනතුරු අවම කර ගැකීම.
- ගිනි අනතුරු වලකා ගැනීම
- සර්ජනයන්ගෙන් ආරක්ෂා වීමට.
- විදුලි ගිගුම් (Electrical noise) පාලනය
Subscribe to:
Posts (Atom)