අපි දන්නව රැහැන් සම්ප්‍රේෂණයෙදි සංගදාවක් ප්‍රභවයේ (Source) සිට භාරයට (Load) එකට සම්ප්‍රේෂණය කරනවිට ඡව හානියකින් තොරව සම්ප්‍රේෂණය සදහා ඒවායේ සම්භාදනයන් සමාන වීම ඉතා වැදගත්. එසේ සමාන නොවන අවස්ථාවලදී ස්ටබ් (Stubs) පාව්ච්චිකරන්න සිද්ද වෙනවා. එතකොට එම ස්ටබ් එකේ දිග සහ ස්ටබ් එකට තියෙන දුර හොයාගන්න සමීකරන භාවිත කරල දීර්ඝ හා වෙහෙසකර ගණිතමය සුලු කිරීමක් සිදුකරන්න වෙනවා. නමුත් සුමිත් වගුව භාව්ත කරල මේ දේම ප්‍රස්ථාරික ක්‍රම වේදයකින් ඉතා පහසුවෙන් කරන්න පුලුවන්.
සුමිත් වගුවක දල සටහනක් පහත දැක්වෙනවාග
2 comments:
එළ එළ මෙන්න බාල්දි!
මචෝ දිගටම ලියාගෙන යන්න.ඔබේ ක්ශේත්‍රයේ ඉන්න අයට මේක හුගක් වැදගත් වේවි.මමත් මගේ ක්ශේත්‍රයට අදාලව බ්ලොග් එකක් පටන් ගත්තා.එකෙන් ඔබේ බ්ලොග් එකටත් ලින්ක් එකක් දැම්මා.මගේ බ්ලොග් එක - www.qsonline.info
Post a Comment