Friday, April 17, 2009

සිංහල ලිවීමේ අමාරැව

වැඩිවුන නිසා අමාරැව සිංහල ලිවීමට

කෙටවා අකුරැ ගලපා පද වැල් යසට

නොතේරෙන නිසා ලී එක් ‍ෙදයක්වත් මෙලෝ එකෙකකුට

නැත ප්‍රතිචාර දුක්විද ලියූ වත් එක් අකුරකට

2 අදහස් හා යෝඡනා:

said...

මොනා කරන්නද මචෝ සේරම නිදිනේ

-බිன்ku- said...

හීනෙන්වත් කියවයි කියලා දුවපන් (මෙන්න බාල්දි )